ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝක කුසලාන තරගය අද

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය අද (01) පැවැත්වෙනවා.

සාජා ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *