නායයෑමෙන් අතුරුදන් පිය – පුතු සිරුරු හමුවෙයි

කෑගල්ල දේවාලේගම පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක් මතට නාය යෑමක් අද (10 දා) අළුයම සිදු ඇත. එහිදී නිවසේ සිටි පියා හා පුතා අතුරුදන්ව සිටියදී හමුදා නිලධාරින් විසින් සොයාගනු ලැබීය. ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් තිබුණි. මෙම නාය යෑමෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

කෑගල්ල චමින්ද ජයලත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *